Surah Al-Jathiya Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaإِنَّهُمۡ لَن يُغۡنُواْ عَنكَ مِنَ ٱللَّهِ شَيۡـٔٗاۚ وَإِنَّ ٱلظَّـٰلِمِينَ بَعۡضُهُمۡ أَوۡلِيَآءُ بَعۡضٖۖ وَٱللَّهُ وَلِيُّ ٱلۡمُتَّقِينَ
නියත වශයෙන්ම අල්ලාහ්ට විරුද්ධව මොවුන් ඔබට කිසියම් උදව්වක් කිරීමට නොහැකිය. නියත වශයෙන්ම අපරාධකාරයින්ගෙන් සමහරෙක් ඔවුන්ගෙන් සමහරෙකුටම මිතුරන්ය. (විශ්වාසවන්තයින්ට නොව). අල්ලාහ් නම්, භය භක්තිකයින්ට මිතුරෙකු වන්නේය