Surah Al-Jathiya Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaأَمۡ حَسِبَ ٱلَّذِينَ ٱجۡتَرَحُواْ ٱلسَّيِّـَٔاتِ أَن نَّجۡعَلَهُمۡ كَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ سَوَآءٗ مَّحۡيَاهُمۡ وَمَمَاتُهُمۡۚ سَآءَ مَا يَحۡكُمُونَ
කවුරුන් නපුරු විපත් සොයා ගත්තෝද, ඔවුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අය මෙන් තමන්ද පත් වනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද? ඔවුන් පණ පිටින් සිටීමද, ඔවුන් මැරී යාමද, එක සමානය. ඔවුන් (මෙයට වෙනස්ව) කර ගත් අවසානය ඉතාමත් නපුරුය