Surah Al-Jathiya Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَلِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
අහස්ද, භුමියද, අල්ලාහ් නියමිත කාරණාවක් කෙරෙහිම උත්පාදනය කර ඇත්තේය. එබැවින් (ඔවුන්ගෙන් වූ) සියලූම ආත්මයන්ම ඒවා සොයා ගත් ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලැබේ. ඒවා (අනු ප්‍රමාණයකින් හෝ) අපරාධයක් කරනු නොලබන්නාහ