Surah Al-Jathiya Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaأَفَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلۡمٖ وَخَتَمَ عَلَىٰ سَمۡعِهِۦ وَقَلۡبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةٗ فَمَن يَهۡدِيهِ مِنۢ بَعۡدِ ٱللَّهِۚ أَفَلَا تَذَكَّرُونَ
(නබියේ!) තමන්ගේ (ශරීර) ආශාවන් (තමන් නමදින) දෙවිවරුන් වශයෙන් ඇර ගත් කෙනෙකුව ඔබ අවධානය කළෙහිද? ඔහුට (ප්‍රමාණවත්) අධ්‍යාපන දැනුමක් තිබියදී (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් ඔහුව වැරදි මාර්ගයෙහි අත්හැර දමා, ඔහුගේ කණ් මතද, හෘදයන් මතද, මුද්‍රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මතද, තිරයක් නිර්මාණය කර හැරියේය. අල්ලාහ් (මෙසේ) කිරීමෙන් පසු ඔහුව කවුරුන්ට නම් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකිද? (මෙය) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද