Surah Al-Jathiya Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَقَالُواْ مَا هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا يُهۡلِكُنَآ إِلَّا ٱلدَّهۡرُۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَظُنُّونَ
“මෙලොවෙහි අප ජීවත් වන ජීවිතය හැර වෙන (ජීවිතයක්) නැත” යයිද, “(මෙහිම) අපි ජීවත් වන්නෙමු. පසුව මරණයට පත් වන්නෙමු. කාලයා මිස, (වෙන කිසිවක්) අපව විනාශ කරන්නේ නැත” යයිද ඔවුන් පවසන්නාහ. මේ ගැන මොවුන්ට කිසිම ඥානයක් නැත. මොවුන් (පුහු) මනක්කල්පිත කරන්නන් මිස, වෙන කිසිවක් නැත