Surah Al-Jathiya Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ مَّا كَانَ حُجَّتَهُمۡ إِلَّآ أَن قَالُواْ ٱئۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ
ඔවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (ඔවුන් විශ්වාසවන්තයින්ට “ඇත්තෙන්ම මරණයට පත් වූවන් පණ ලැබී නැගිටින්නාහ යන කාරණාවෙහි) ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (මරණයට පත් වූ) අපගේ මුතුන් මිත්තන්ව (පණ ගන්වා) ගෙන එනු” යයි පැවසීම ම ඔවුන් කරනු ලබන තර්කය වශයෙන් තිබුණි