Surah Al-Jathiya Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaقُلِ ٱللَّهُ يُحۡيِيكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يَجۡمَعُكُمۡ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ لَا رَيۡبَ فِيهِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
(නබියේ!) ඔබ (ඔවුන්ට) මෙසේ පවසනු: අල්ලාහ්ම ඔබට පණ දෙන්නේය. (මම නොව). ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. පසුව විනිශ්චය දිනදී (පණ දී) ඔබව ඒකරාශී කරනු ඇත. මෙහි කිසිම සැකයක් නැත. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) වටහා ගන්නේ නැත