وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَخۡسَرُ ٱلۡمُبۡطِلُونَ
අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයත්ය. (අපගේ ආයාවන්) බොරු කරන්නන් විනිශ්චය සිදු වන දින පරාජයට ලක් වී සිටිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel