Surah Al-Jathiya Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَتَرَىٰ كُلَّ أُمَّةٖ جَاثِيَةٗۚ كُلُّ أُمَّةٖ تُدۡعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ
(නබියේ! එදිනදී) සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු ඔබ දකින්නෙහිය. සෑම සමුහයක්ම (විනිශ්චය සඳහා) ඔවුනොවුන්ගේ (සටහන්) පුස්තකයන් දෙසට කැඳවනු ලබන්නාහ. (ඔවුන්ට) “අද දින ඔබ, ඔබගේ ක්‍රියාවන්ට අයත් ඵලවිපාක දෙනු ලබන්නාහ” (යයිද)