فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُدۡخِلُهُمۡ رَبُّهُمۡ فِي رَحۡمَتِهِۦۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡمُبِينُ
කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද ඔවුන්ව, ඔවුන්ගේ දෙවියන් තමන්ගේ දයාවෙහි ඇතුළු කරවන්නේය. මෙයම පැහැදිලි ජයග්‍රහණයක් වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel