Surah Al-Jathiya Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓاْ أَفَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَٱسۡتَكۡبَرۡتُمۡ وَكُنتُمۡ قَوۡمٗا مُّجۡرِمِينَ
කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කළෝද, (ඔවුන්ට) “ඔබට මගේ ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවේ නැද්ද? නමුත් (ඒ අවස්ථාවේදී) ඔබ ආඩම්බරයට පත්ව (එය ප්‍රතික්ෂේප කර) හැරියෙහුය. තවද ඔබ වැරදි කරන ජනතාවක් වශයෙන්ම සිටියෙහුය” (යයිද කියනු ලැබේ)