Surah Al-Jathiya Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَإِذَا قِيلَ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱلسَّاعَةُ لَا رَيۡبَ فِيهَا قُلۡتُم مَّا نَدۡرِي مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنّٗا وَمَا نَحۡنُ بِمُسۡتَيۡقِنِينَ
තවද “නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. (විනිශ්චය) කාලයේදී (එය පැමිණෙනු යන්නෙහි) කිසිම සැකයක් නැත’ යයි (ඔබට) පවසනු ලැබුවහොත් එයට ‘(විනිශ්චය) කාලය අසවල් දැය යයි අපි දන්නේ නැත. එය (පුහු) සිතුවිල්ලක් මිස, වෙන කිසිවක් නැත යයිම අදහස් කරන්නෙමු. (එය සත්‍යය යයි) අපි විශ්වාස කළේද නැත’ යයි ඔබ කීවෙහු (නොවෙද?”යි ඔවුන්ගෙන් විමසනු ලැබේ)