وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
ඔවුන් කරමින් සිටි නපුරු දැය (සියල්ල) ඔවුන්ට එළිදරව් වනු ඇත. ඔවුන් සමච්චල් කරමින් සිටි දැයම ඔවුන් වටා වට කර ගනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel