Surah Al-Jathiya Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَقِيلَ ٱلۡيَوۡمَ نَنسَىٰكُمۡ كَمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَا وَمَأۡوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّـٰصِرِينَ
තවද (ඔවුන්ට) “ඔබගේ මෙදින හමු වීම ඔබ අමතක කළ ආකාරයෙන්ම අපිද අද දින ඔබව අමතක කර දැමුවෙමු. ඔබගේ රැෙඳන ස්ථානය නිරයයි. (අද දින) ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් නැත” යයිද කියනු ලැබේ