Surah Al-Jathiya Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذۡتُمۡ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗا وَغَرَّتۡكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَاۚ فَٱلۡيَوۡمَ لَا يُخۡرَجُونَ مِنۡهَا وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ
මෙහි හේතුව නම්: “නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ගේ ආයාවන් සමච්චලයෙන් ඇර ගත්තෙහුය. මෙලොව ජීවිතය ඔබව රවටා දැමුවේය” (යයිද කියනු ලැබේ). අද දින එයින් ඔවුන්ව පිටමං කරනු නොලබන්නාහ. තවද ඔවුන්ගේ සමාව ඉල්ලීමද, බාර ගනු ලබන්නේ නැත