إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
කවුරුන් “අපගේ දෙවියන් අල්ලාහ්” යයි පවසා, (ඔහු පහළ කරන ලද මෙම ධර්මය විශ්වාස කර, එහි) ස්ථීරවද සිටින්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel