Surah Al-Ahqaf Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ
මීට පෙර මුසාගේ ධර්මය (ජනතාවට) මාර්ගෝපදේශයක් වශයෙන්ද, වරප්‍රසාදයක් වශයෙන්ද තිබුණි. මෙය නම්, (එය) සත්‍යය කර තබන ධර්මයක් වශයෙන් (පැහැදිලි) අරාබි භාෂාවෙන් ඇත්තේය. (තවද) අපරාධකාරයින්ට බියගන්වා අනතුරු අඟවමින්ද, හොඳ කරන්නන්ට සුභාරංචි පවසමින්ද ඇත්තේය