Surah Al-Ahqaf Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ لَوۡ كَانَ خَيۡرٗا مَّا سَبَقُونَآ إِلَيۡهِۚ وَإِذۡ لَمۡ يَهۡتَدُواْ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفۡكٞ قَدِيمٞ
ප්‍රතික්ෂේප කරන්නන් විශ්වාසවන්තයින්ට “මෙය යහපතක් වශයෙන් තිබුණහොත් (මෙය අත් කර ගැනීමට) මෙය කෙරෙහි (මෙම නූගත් ජනයා) අපට වඩා ඉදිරියට නොයන්නාහ. (මෙහි කිසිම යහපතක් නැත. එනිසාම මෙය අපි ප්‍රතික්ෂේප කර හැරියෙමු)” යයිද පවසන්නාහ. ඔවුන් මෙය (මෙම සත්‍ය ධර්මය), අනුගමනය නොකර සිටියදී ‘මෙය පැරණි බොරු ප්‍රබන්ධ කතා’ යයිද ඔවුන් පවසන්නාහ