Surah Al-Ahqaf Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafقُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ وَكَفَرۡتُم بِهِۦ وَشَهِدَ شَاهِدٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَلَىٰ مِثۡلِهِۦ فَـَٔامَنَ وَٱسۡتَكۡبَرۡتُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: (යුදෙව්වනි! මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන්ම පැමිණ තිබියදී, ඔබ උඞඟූ වී මෙය ප්‍රතික්ෂේප කර දැමූවෙහුය! (ඔබගේ වාර්ගිකයින්ට අයත්) ඉස්රායීල පරම්පරාවේ දරුවන්ගෙන් වූ කෙනෙකු මෙවැනි (ධර්මයක් පැමිණෙන්නට ඇත්තේය යන කාරණාවෙහි) සාක්ෂි දරමින් (එය) ඔවුන් විශ්වාස කර තිබීම ඔබ අවධානය කළෙහිද? නියත වශයෙන්ම අල්ලාහ් (මෙවැනි) අපරාධකාර ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත