Surah Al-Ahqaf Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafقُلۡ مَا كُنتُ بِدۡعٗا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدۡرِي مَا يُفۡعَلُ بِي وَلَا بِكُمۡۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ
(නබියේ! ඔවුන්ට නැවතත්) ඔබ මෙසේ පවසනු මැනව! (දෙවියන් යැවූ) දුතයින්ගෙන් මා අළුතින් පැමිණි කෙනෙකු නොව. (මට පෙර දූතයින් බොහොමයක් පැමිණ ඇත්තාහ). තවද මා ගැන හෝ නැතහොත් ඔබ ගැන හෝ කුමක් කරනු ලබන්නේදැයි යන්න මා දන්නේ නැත. මට වහී මගින් දැනුම් දෙන ලද දැයම මිස, (වෙන කිසිවක්) මා අනුගමනය කරන්නෙකුද නොව. මා ප්‍රසිද්ධියේ බියගන්වා අනතුරු අඟවන්නෙකු මිස, වෙන කිසිවෙකු නොව