Surah Al-Ahqaf Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۚ وَٱلَّذِينَ كَفَرُواْ عَمَّآ أُنذِرُواْ مُعۡرِضُونَ
අහස්ද, භූමියද, ඒවා අතර ඇති දැයද නියමිත කාරණාවකට හා (ඒවාට) නියමිත කාල අවකාශයකටද මිස, අපි උත්පාදනය කළේ නැත. කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් තමන්ට බියගන්වා අනතුරු අඟවන ලද දැය ප්‍රතික්ෂේප කර හරින්නාහ