Surah Muhammad Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadوَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ
(නබියේ! ඔබ මෙම ධර්මය සමුදීරණය කළ අවස්ථාවේදී) ඔබට සවන් දෙන අය (මෙන් සිටින්නන්) ඔබගෙන් ඈත් වී පිටමං වූ වහාම, (විශ්වාසවන්තයින් වන මෙම ධර්ම) ඥානය ලබා දෙනු ලැබූ අයට (සමච්චලයෙන් “ඔබගේ නබි වන) ඔහු, ටිකකට කළින් කුමක් නම් කීවෙහිද?”යි විමසන්නන්ද ඔවුන්ගෙන් සිටින්නාහ. මෙවැන්නන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා කර හැරියේය. (එබැවින්) මොවුන් තමන්ගේ (ශරීර) ආශාවන් අනුගමනය කරමින් කටයුතු කරන්නාහ