ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ
මන්දයත් අල්ලාහ්ට කෝපය ඇති කරවන දැයම මොවුන් අනුගමනය කර, ඔහුව කෝපයට පත් කරන දැය පිළිකුල් කරමින් සිටියහ. එබැවින් මොවුන්ගේ (පින් ඇති) ක්‍රියාවන් (අල්ලාහ්) විනාශ කර දැමුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel