أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ
කවුරුන්ගේ හෘදයන්හි (කුහකකම නමැති) අසනීපය ඇත්තේද, ඔවුන් තමන්ගේ ක්‍රෝධය අල්ලාහ් එළිදරව් කර නොදමනු ඇතැයි අදහස් කරමින් සිටින්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel