Surah Muhammad Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadوَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ
(නබියේ!) අපි කැමති වුවහොත් ඇත්තෙන්ම ඔවුන්ව, ඔබට (ප්‍රත්ත්‍යක්ෂයෙන්ම) පෙන්වා හරින්නෙමු. (එවිට) ඔවුන්ගේ (මුහුණේ) සළකුණු වලින්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. ඔවුන්ගේ (උපායශීලී) කතාබහේ හැඩයෙන්ම ඔබ ඔවුන්ව නියත වශයෙන්ම දැන ගන්නෙහිය. (වංචනිකයිනි!) අල්ලාහ් ඔබගේ වැඩ කටයුතුද හොඳින් දන්නේය