Surah Muhammad Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadإِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ
නියත වශයෙන්ම කවුරුන් ඍජු මාර්ගය මෙය යයි තමන් තුළ පැහැදිලි වූ පසුවද, (එය) ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ගේ මාර්ගය (අන් අයට) වළක්වා ලමින් (අල්ලාහ්ගේ) දූතයාට විරුද්ධව කටයුතු කරන්නෝද, ඔවුන් (එමගින්) නියත වශයෙන්ම අල්ලාහ්ට කිසිම හානියක් කර හැරීමට නොහැකිය. ඔවුන්ගේ (කුමන්ත්‍රණ වන) වැඩ කටයුතු (සියල්ල) නියත වශයෙන්ම අල්ලාහ් විනාශ කර දමනු ඇත