۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) අල්ලාහ්ටද, අවනත වනු. (ඔහුගේ) දූතයාටද අවනත වනු. (ඔවුන්ට වෙනස්තම් කර) ඔබගේ (පින් ඇති) ක්‍රියාවන් ඔබ අපතේ නොහරිනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel