إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ
නියත වශයෙන්ම කවුරුන් ප්‍රතික්ෂේප කර, අල්ලාහ්ගේ මාර්ගයද, වළක්වා දමා ප්‍රතික්ෂේප කරමින්ම සිටින්නෝද, ඔවුන් (ගේ වැරදි වලට) අල්ලාහ් කිසි කලෙක සමාව දෙන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel