Surah Muhammad Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Muhammadفَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ
(යුද්ධ කරන විශ්වාසවන්තයිනි! අවමන් ගෙන දෙන අන්දමට) ඔබ ධෛර්යය බිඳී සමාදානය ඉල්ලා නොසිටිනු. (මන්දයත්) ඔබම මුදුන්පත් වන්නෙහුය. අල්ලාහ් ඔබ සමගම සිටින්නේය. ඔබගේ (පින් ඇති) ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු කර දමන්නේ නැත