Surah Al-Fath Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathإِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
ප්‍රතික්ෂේප කළ අය, තමන්ගේ හෘදයන්හි (ඔබව සහමුලින්ම විනාශ කර දැමිය යුතු යයි) මෝඩ පළි ගැනීමේ චේතනාව ස්ථීරව තබා ගත් අවස්ථාව ගැන සිතා බලනු. ඒ අවස්ථාවේදී අල්ලාහ් තමන්ගේ දූතයා කෙරෙහිද, විශ්වාසය තැබූවන් කෙරෙහිද, තමන්ගේ දයාව (වන මනසට සැහැල්ලූවද, ස්ථීරභාවයද) පහළ කර, ශුද්ධ වූ වදන කෙරෙහිද ස්ථීර කර හැරියේය. ඔවුන් එයට ඉතාමත් සුදුස්සන් බවටද, එය අත්කර ගත යුතු අය බවටද සිටියහ. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය