هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدٗا
ඔහුම තමන්ගේ දුතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය වූ ධර්මය මගින්ද, යවා ඇත්තේය. එය සියලූ ධර්මයන්ම ජයග්‍රහණය කරනු ඇත. (එයට) අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel