Surah Al-Fath Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathهُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنٗا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا
ඔවුන්ගේ විශ්වාසය සමග නැවත (නැවතත්) විශ්වාසය වැඩි කරන ලෙස සැලැස්වීමට විශ්වාසය තැබූවන්ගේ හෘදයන්හි ඔහුම (ශාන්තිය හා) මනසට සැහැල්ලූභාවයද පහළ කළේය. අහස් හා භූමියෙහි ඇති සේනාවන් (සියල්ල) අල්ලාහ්ටම අයත්ය. (එමගින් ඔහු කැමති අයට උදව් කරන්නේය). අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය