Surah Al-Fath Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathلِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا
ඔහු විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැණුන්වද දිය දහරා සදාකල් ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. සදාකල් ඒවායෙහි ඔවුන් රැඳී සිටිනු ඇත. ඔවුන්ගේ පාපයන්ද ඔවුන්ගෙන් පහ කර හරින්නේය. මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ ඉමහත් වූ භාග්‍යයක් වන්නේය