Surah Al-Fath Verse 5 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Fathلِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا
තවද ඔහු දේව විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසය. ඔවුන් එහි සදාතනිකයින්ය. ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු පහ කරනු ඇත. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි