Surah Al-Fath Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathوَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرٗا
අල්ලාහ් ගැන නරක අදහස් දරණ වංචනිකභාවය ඇති පිරිමින්ටද, ගැහැනුන්ටද, සමානයන් තබා නමදින පිරිමින්ටද, ගැහැනුන්ටද, (අල්ලාහ් අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නේය. (දඬුවමේ) විනාශය ඔවුන්ගේ (හිසට) උඩින් වට කරගෙන ඇත්තේය. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝපයට පත් වී ඔවුන්ට ශාප කර, ඔවුන් වෙනුවෙන් නිරයද පිළියෙල කර ඇත්තේය. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය