إِنَّ ٱللَّهَ يَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا تَعۡمَلُونَ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හිද, භූමියෙහිද ඇති රහස් හොඳින් දන්නෙකි. එබැවින් ඔබ කරන දැයද, අල්ලාහ් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel