Surah Al-Hujraat Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَمُنُّونَ عَلَيۡكَ أَنۡ أَسۡلَمُواْۖ قُل لَّا تَمُنُّواْ عَلَيَّ إِسۡلَٰمَكُمۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيۡكُمۡ أَنۡ هَدَىٰكُمۡ لِلۡإِيمَٰنِ إِن كُنتُمۡ صَٰدِقِينَ
(නබියේ!) ඔවුන් ඉස්ලාමයෙහි එක්කාසු වීමේ හේතුවෙන් ඔබ කෙරෙහි කෘතඥ වූවේය යයි ඔවුන් අදහස් කරන්නාහ. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ ඉස්ලාමයෙහි එක්කාසු වීම නිසා මා කෙරෙහි කෘතඥ වූවේය යයි අදහස් නොකරනු. එහෙත් විශ්වාසයෙහි ඍජු මාර්ගයේ ඔබව ඇතුළු කළ හේතුවෙන් අල්ලාහ්ම ඔබ කෙරෙහි කෘතඥ වී ඇත්තේය. ඔබ, (ඔබගේ විශ්වාසයෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටියහොත් (මෙය හොඳින් දැන ගන්නෙහුය)”