Surah Al-Hujraat Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatقُلۡ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمۡ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ ධර්මය අනුගමනය කරමින් කටයුතු කරන්නන් යයි) ඔබගේ වත් පිළිවෙත්(ද ධර්ම භක්තියද) ඔබ අල්ලාහ්ට දැනුම් දෙන්නේද? අල්ලාහ් නම් අහස්හිද, භූමියෙහිද ඇති දැය හොඳින් දන්නෙකි. තවද සියලූ වස්තූන්ම අල්ලාහ් හොඳින් දන්නෙකි”