Surah Al-Hujraat Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatإِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ
(සත්‍ය) විශ්වාසවන්තයින් කවුරුන්දයත් ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දුතයාවද, (ඇත්තෙන්ම) විශ්වාස කර, පසුව කිසිම සැකයක් නොතබා, අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ පණද, වස්තූන්ද, පූජා කර යුද්ධ කරන්නාහ. මෙවැන්නන්ම (තමන්ගේ විශ්වාසයෙහි) සත්‍යවන්තයින් වන්නාහ