Surah Al-Hujraat Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraat۞قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ
(නබියේ!) ගම්බද අරාබිවරුන්ගෙන් බොහොමයක් “අපිත් විශ්වාස කරන්නෙමු” යයි පවසන්නාහ. (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ විශ්වාස කරන්නේ නැත. (නමුත් අපට බයේ) අවනත වූවන් යයි (ඔබව), ඔබ හඳුන්වා ගනිමින් කියා ගනු. මන්දයත් විශ්වාසය ඔබගේ හෘදයන් තුළට ඇතුළු වූවේම නැත. එහෙත් (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දුතයාටද, අවනත වී කටයුතු කරන්නේ නම්, ඔබගේ (පින් ඇති) ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු, ඔබට අඩු කර හරින්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය”