Surah Al-Hujraat Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ
මිනිසුනේ! නියත වශයෙන්ම අපි ඔබව එක් පිරිමියෙකු හා ගැහැනියකුගෙ-න්ම උත්පාදනය කළෙමු. පසුව කෙනෙකු අනිත් කෙනාව හඳුනා ගැනීම පිණිස ජාතීන් බවටද, ගෝත්‍රිකයින් බවටද පත් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට වඩා උසස් යයි ආඩම්බර බස් දෙඩීමට තරම් දැයක් නැත. එහෙත්) ඔබගෙන් කවුරුන් ඉතාමත් භය භක්තිකයින් වශයෙන් සිටින්නේද, ඔහුම නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ගෞරවණීය කෙනෙකු වන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා හොඳින් දැනුවත් කෙනෙකු වශයෙන් සිටින්නේය