Surah Al-Maeda Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلۡغُيُوبِ
(නබියේ!) එක් දිනකදී අල්ලාහ් (තමන්ගේ) දූතයින්ව ඒකරාශී කර, “(ඔබ මගේ දූත මෙහෙවර ජනතාව වෙත ගෙනහැර දැක්වූ අවස්ථාවේදී) ඔවුන් ඔබට කුමන පිළිතුරක් නම් දුන්නෙහුද?”යි විමසනු ඇත. එයට ඔවුන් “(අපි ජීවතුන් අතර සිටින තුරු ඔවුන්ගේ පිටස්තර හැඩයම දැන සිටියෙමු. ඊට වෙනස්ව ඇති දැය හෝ අපි මරණයට පත් වූවායින් පසුව, ඔවුන් කළ දැය හෝ) අපි නොදන්නෙමු. නියත වශයෙන්ම ඔබම සැඟවුනු සියල්ල හොඳින් දන්නෙකු” යයි පවසන්නාහ