Surah Al-Maeda Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ
ඇත්ත ඇති සැටියෙන් ඔවුන් සාක්ෂි දෙන ලෙසට සැලැස්වීමට මෙය ඉතාමත් හොඳ මාර්ගයකි. නැතහොත් ඔවුන් (බොරු) දිව්රුම් කළද, අනිත් අයගේ දිව්රුම එය වළක්වා හරිනු ඇත යයි ඔවුන් බිය වීමටද, (මෙය ඉතාමත් අගනා මාර්ගයකි). එබැවින් ඔබ අල්ලාහ්ට බිය වනු. (ඔහුගේ නියෝගයන්ටම) ඔබ සවන් දෙනු. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය