Surah Al-Maeda Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
(මෙසේ ඔවුන් දිව්රීමෙන්ද) ඔවුන් (බොරුවම පවසා) පාපයටම ඇතුළු වූහ යයි නියත වශයෙන්ම එළිදරව් වුවහොත් (මෙම බොරු සාක්ෂියෙන්) පාඩුව සිදු වූ අයගේ පැත්තෙන් වෙනත් දෙදෙනෙකු (දිව්රූ) ඔවුන්ගේ ස්ථානයෙහි සිටිමින් “ඔවුන්ගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂියම සත්‍යය (යයි ස්ථීර කරන්නෙමු). අපි වැරදිව කිසිවක් පැවසුවේ නැත. එසේ පැවසුවහොත් නියත වශයෙන්ම අපි අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි ඒ දෙදෙනාම අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය