Surah Al-Maeda Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ هَمَّ قَوۡمٌ أَن يَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ فَكَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡۖ وَٱتَّقُواْ ٱللَّهَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ
විශ්වාසවන්තයිනි! ජනතාවගෙන් එක් පාර්ශවයක් ඔබට විපතක් කිරීමට තීරණය කර, තමන්ගේ අත් ඔබ වෙත දිගු කළ අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔබ වෙතින් වළක්වා අල්ලාහ් ඔබට ලබා දුන් දයාව ඔබ මෙනෙහි කර බලනු. එබැවින් අල්ලාහ්ටම බිය වනු. තවද විශ්වාසවන්තයින් (සියල්ලන්ම) අල්ලාහ් (එක් කෙනෙකු) මතම විශ්වාසය තැබිය යුතුය