Surah Al-Maeda Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maeda۞وَلَقَدۡ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَبَعَثۡنَا مِنۡهُمُ ٱثۡنَيۡ عَشَرَ نَقِيبٗاۖ وَقَالَ ٱللَّهُ إِنِّي مَعَكُمۡۖ لَئِنۡ أَقَمۡتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيۡتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِي وَعَزَّرۡتُمُوهُمۡ وَأَقۡرَضۡتُمُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا لَّأُكَفِّرَنَّ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَلَأُدۡخِلَنَّكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ فَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත අල්ලාහ් ඇත්තෙන්ම පොරොන්දු ලබා ඇත්තේය. තවද ඔවුන් වෙතින්ම ප්‍රධානීන් ෙදාළොස් දෙනෙකු අපි යවා ඇත්තෙමු. (එසේම පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබ සමගම සිටින්නෙමි. ඔබ සලාතය (නොවරදවා) නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා, මගේ දූතයින්ව විශ්වාස කර, ඔවුන්ට උදව්ද දී, (අමාරුකමෙහි සිටින අයට) අල්ලාහ් වෙනුවෙන් අලංකාරවත් අන්දමට ණය දුන්නහොත් නියත වශයෙන්ම මා (මේවා) ඔබගේ පාපයන්ට ප්‍රතිකාරයක් බවට පත් කර, සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු වන්නට සලස්වන්නෙමු. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ මින් පසුවද ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වුවහොත්, නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය” යයි අල්ලාහ් පැවසුවේය