Surah Al-Maeda Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaفَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ لَعَنَّـٰهُمۡ وَجَعَلۡنَا قُلُوبَهُمۡ قَٰسِيَةٗۖ يُحَرِّفُونَ ٱلۡكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَنَسُواْ حَظّٗا مِّمَّا ذُكِّرُواْ بِهِۦۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٖ مِّنۡهُمۡ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱصۡفَحۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ
ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන් අපි ඔවුන්ට ශාප කර, ඔවුන්ගේ හෘදයන් ඝන වීමට සැලැස්සුවෙමු. (එබැවින්) ඔවුන් (තමන්ගේ) ධර්ම ආයාවන්, ඒවායේ (සත්‍ය) අර්ථයන්ගෙන් වෙනතකට පෙරලා දමන්නාහ. තවද (අපගේ මෙම නබිවරයා ගැන) එහි (ඔහුට) මතක් කරනු ලැබ තිබූ කොටසද අමතක කර දැමූහ. එබැවින් (නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකු හැර, ඔවුන්ගෙන් (වැඩි දෙනෙකුගේ) වංචාව (ගැන වූ පුවත) ඔබට (නැවත නැවතත්) නොවරදවා ආරංචි වනු ඇත. එබැවින් මොවුන්ව ඔබ ක්ෂමා කර, ප්‍රතික්ෂේප කර දමනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ව ප්‍රිය කරන්නේය