Surah Al-Maeda Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaوَإِذۡ أَوۡحَيۡتُ إِلَى ٱلۡحَوَارِيِّـۧنَ أَنۡ ءَامِنُواْ بِي وَبِرَسُولِي قَالُوٓاْ ءَامَنَّا وَٱشۡهَدۡ بِأَنَّنَا مُسۡلِمُونَ
“තවද මාවද, මගේ දූතයාවද (ඔබවද), විශ්වාස කරන මෙන් (හවාරීහූන් වන ඔබගේ) ගෝලයින්ට මා දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් “(ඒ අන්දමටම) අපි විශ්වාස කළෙමු. නියත වශයෙන්ම අපි (ඔබට සම්පූර්ණයෙන්ම අවනත වී සිටින) මුස්ලීම්වරුන් බවට ඔබම සාක්ෂී වශයෙන් සිටිනු මැනව!” යයි පැවසීමද, සිතා බලනු” (යයිද එදින පවසනු ඇත)