Surah Al-Maeda Verse 112 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaإِذۡ قَالَ ٱلۡحَوَارِيُّونَ يَٰعِيسَى ٱبۡنَ مَرۡيَمَ هَلۡ يَسۡتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيۡنَا مَآئِدَةٗ مِّنَ ٱلسَّمَآءِۖ قَالَ ٱتَّقُواْ ٱللَّهَ إِن كُنتُم مُّؤۡمِنِينَ
(තවද නබියේ! ඔබ ඔවුන්ට මෙසේ මතක් කර දෙනු): එම ගෝලයින් (ඊසාට) “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබගේ දෙවියන් අහසින් අප වෙනුවෙන් “(ආහාර ද්‍රව්‍යන්ගෙන් පිරි) එක් බන්දේසියක් පහළ කරන්නට හැකිද?”යි විමසීමට, (ඊසා ඔවුන්ට “ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙවැනි ප්‍රශ්න විමසීම ගැන) අල්ලාහ්ට ඔබ බිය වනු” යයි පැවසුවේය