Surah Al-Maeda Verse 113 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Maedaقَالُواْ نُرِيدُ أَن نَّأۡكُلَ مِنۡهَا وَتَطۡمَئِنَّ قُلُوبُنَا وَنَعۡلَمَ أَن قَدۡ صَدَقۡتَنَا وَنَكُونَ عَلَيۡهَا مِنَ ٱلشَّـٰهِدِينَ
එයට ඔවුන් “එයින් අපි අනුභව කර, අපගේ හෘදයන් තෘප්තියට පත් වීමටද, තවද ඔබ (ඔබගේ දූත මෙහෙවර ගැන) ඇත්තෙන්ම අප වෙත සත්‍යය පැවසුවෙහිය යයි අපි දැනගෙන, එයට අපි සාක්ෂි දැරීමටම කැමති වන්නෙමු” යයි පැවසූහ